Displaying items by tag: Central Bank

මෙරට ජනගහනයෙන් සියයට 85 ක් මුදල් ණයට ගැනීම, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සඳහා වූ විදයම් අඩු කිරීම, ඉතුරුම් වියදම් කිරීම හා ගෙවීමට ඇති ණය මුදල් කල්දැමීම වැනි ජීවනෝපාය මත පදනම් වූ විකල්ප ආර්ථික උපායමාර්ග වෙත යොමුවී ඇති බැව් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කොට ඇති වාර්ෂික වාර්තාවේ සඳහන් වේ.

Tagged under

ශ්‍රී ලංකා මහ බැංකු ප්‍රධාන ගොඩනැගිල්ලේ අධිආරක්ෂිත කාමරයක තිබූ රුපියල් මිලියන පහක මුදලක් අතුරුදන්වී තිබේ.
මේ සම්බන්ධයෙන් කොටුව පොලීසිය වෙත ඊයේ දින පැමිණිල්ලක් ලැබී ඇත.

Tagged under

ආර්ථික ගැටලු හේතුවෙන් දරු උපත් පාලනය කැපී පෙනෙන ලෙස වැඩිවෙලා – මහ බැංකු වාර්තාවකින් හෙළි වෙයි.

** ආසනන්නම හේතුව ඇමෙරාකාවේ සිලිකන් වැලි බැංකුව කඩා වැටීමද ?

.**CNN වාර්තාව Silicon Valley බැංකුව බංකොලොත්වීමට හේතු වූ
කරැණු ලොවට හෙලි කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක්‍රිප්ටෝ මුදල් භාවිතය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙයි.

දිනෙන් දින ඉහළ යන මහජන වීමසීම් හමුවේ මෙම පැහැදිලි කිරීම සිදු කර ඇත.

මහ බැංකුව ප්‍රතිසංස්කරණය සඳහා නව පනතක් හඳුන්වාදීමට ආණ්ඩුව සූදානම් වන බව ඩිව් ගුණසේකර පවසනවා.

Tagged under
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website